ආදරණීය දෙමව්පියනි,

නොමිලේ පවත්වනු ලබන පරිගණක සහ ඉංග්‍රීසි භාෂා පාඨමාලාව

 මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ඔබගේ ආදරණිය දුවට, පුතාට ඉතා වටිනා පාඨමාලාවන් දෙකක් නොමිලේ පැවැත්වීමට අප ආයතනය කටයුතු සුදානම් කර තිබේ.

මෙම පාඨමාලාව පවත්වනු ලබන්නේ 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ දිග්විජය පදනම , 
සමර්ථා උසස් අධාපන ආයතනය සහ දහම් මාවත උසස් අධ්‍යාපන ආයතනය  මඟින් 
ලබා දෙනු ලබන සමාජ සත්කාර්යයක් වශයෙනි.

පාඨමාලාව 

2020 නොවැම්බර් සිට 2021 ජනවාරි මාසය දක්වා 

පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. 

පාඨමාලාව සාර්ථකව අවසන් කරන දූ, පුතුන්ට 

ඉතා වටිනා සහතිකපත් ගරු පාර්මේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ලබා දීමට කටයුතු සුදානම් කර තිබේ. 

මේ සඳහා කඩුවෙල හා මාලබේ ප්‍රදේශවල දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන අතර, ඉඩකඩ සීමිත බැවින් 

0714 404945 , 0714 630950 , 0777 419998 දුරකථන අංක වෙත කතා කර හෝ 

මෙම link එක හරහා 

ඔබගේ සහභාගීත්වය හැකි ඉක්මනින් සනාථ කරන්න.

---------------------------------------------------------------------------------------------------------------

ඉංග්‍රීසි පාඨමාලාව ඹක්තෝබර් 17 සෙනසුරාදා සවස 4.00 සිට 6.00 දක්වා ZOOM ඔස්සේ Online ලෙස ආරම්භ වේ. උපකාරක පන්ති ඇරඹීමට රජය අවසර දුන් පසු මෙම පාඨමාලාව ඉහත සදහන් ආයතන වලදී පැවැත්වේ


--------------------------------------------------------------------------------------------------------------

ගණිතය


Post a Comment

Previous Post Next Post