අප ගැන

අප පැමිණි මගේ සොදුරු මතක

     2001 වර්ෂයේ සිසුන් කිහිපදෙනෙකුගෙන් මාලබේ සුසිලාරාම විහාරස්ථානයේදී ආරම්භ කළ සමර්ථා උසස් අධ්‍යාපන ආයතනය අද වන විට මාලබේ සහ කඩුවෙල ශාඛා දෙකකින් සමන්විත වේ. සිසුන් දහස් ගණනක් ගණිත දැනුම ලබාගත් අප ආයතනය අද වන විට සියලුම විෂයයන්ගෙන් සමන්විත අධ්‍යාපන ආයතනයක් බවට පත්වී ඇත.

    පුරා වසර  23 ක් පුරාවට ප්‍රදේශයේ සුවහසක් දරු දැරියන්ගේ සහ දෙමාපියන්ගේ ගෞරවාදරයට පත්වූ අප ආයතන වල වැදගත් සන්ධිස්ථාන කිහිපයක් පහත දක්වා ඇත.

➤ වාර් ෂික චාරිකාව (අම්බුළුවාව)


➤2018 O/L





Post a Comment

Previous Post Next Post