Motivation Programme

 Motivation_With_Lahiru_Rathnayake



දහම් මාවත උසස් අධ්‍යාපන ආයතනයේ BS උගන්වන ලහිරු රත්නායක සර්ගෙ අභිප්‍රේරණ වැඩසටහන් කිහිපයක් මේ විධියට ඔබට ගෙන එන්න සූදානම් කලා. සෑම සිකුරාදා දිනකම අළුතින් වීඩියෝවක් මේ පිටුවට එක් කරන්න අපි අදහස් කරගෙන ඉන්නවා. ගෙදර සියළු දෙනා එක්කම මේවා අහලා බලන්න. ඔයාලගෙ ජීවිතයට ගොඩක් වැදගත් වෙයි

Post a Comment

Previous Post Next Post