තෙවන වාර පරීක්ෂණය සදහා අත්වැලක්
ආදරනීය දුවේ පුතේ ....
- ජනවාරි මස පවත්වනු ලබන පාසලේ තෙවන වාර පරීක්ෂණයට උදව්වක් වෙන්න පළාත් ප්‍රශ්න පත්‍ර කිහිපයක් සහ පිළිතුරු ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නෙ... මේ ටික හොදට බලලා විභාගයට යන්න හොදද....!
------------------------------------------------------------- ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට ඔබට අයත් ශ්‍රේණිය තෝරන්න
------------------------------------------------------------
- මෙම ප්‍රශ්නපත්‍ර වල පිළිතුරු විවරණ ලබාදෙන අතර දෙසැම්බර් මස අවසානයේ ලබාදෙන පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට ඔබගේ පන්තියට අදාල වට්ස්ඇප් සමූහයට පමණක් එකතු වෙන්න
Post a Comment