ඉගිලෙන්න ඉඩ හසර

 

2022 වර් ෂයේ අප ආයතනය මගින් නොමිලයේ පවත්වනු ලැබූ IT හා ඉංග්‍රීසි පාඨමාලා සාර්ථකව අවසන් කරන ලද සිසු දරු දැරියන්ට සහතික පත් බෙදාදීමේ උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.

👉උත්සව සභාවේ ආරම්භය සහ කොතලාවල මහා විද්‍යාලයේ ගරු විදුහල්පති විසාකා වීරසිංහ මැතිනිය   උත්සව  සභාව ඇමතීම

👉 උත්සවයේ විශේෂ අවස්ථා වල  ඡායාරූප

උත්සව සභාව ගීතයෙන් රසවත් කළ


Post a Comment

Previous Post Next Post